කොළඹ කොටුව මීරිගම දක්වා පස්වරු 4.45ට ධාවනය වීමට නියමිත පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි

එක් මැදිරියක රෝද දෙකක් පීලිවලින් ඉවතට පැන ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා දෙකක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය සේවකයෝ කටයුතු කරති.